කොටස් හිමිකරුවකුවීම සඳහා අයදුම්පත

කොටස් මිල දී ගත හැකි වන්නේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි අයට පමණි.
අයදුම්පත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් පුරවන්න.


If the Shareholder is not a Resident in Sri Lanka


සමාගමට මුදල් ආයෝජනය කිරීම

සමාගමේ එක් කොටසක වටිනාකම රු. 1,000.00 වන අතර අවම ආයෝජනය රු. 100,000.00 වේ. එක් අයෙකුට අයදුම් කළ හැකි අවම කොටස් ගණන 100 ක් වන අතර ඊට වඩා වැඩි ආයෝජන 100 ගුණාකාර වලින් වේ. (එක් අයෙකුට ලබා ගත හැකි උපරිම හිමිකාරීත්වය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 10 % කි. එනම් ආසන්න වශයෙන් රු. බිලියන 30 ක් පමණ වේ)


මෙම සමාගමේ තමන්ට හිමි කොටස් පවරනු ලබන්නා පිලිබඳ විස්තර (Nominee Details)

කොටස් පැවරීම සිදු කළ හැකි වන්නේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි අයෙකුට පමණි


පහත සඳහන් සහතික වල පිටපත් මෙම අයදුම්පත්‍ර සමග අමුනන්න


TREASURE REPUBLIC GUARDIANS LIMITED අපි ගැන
අපේ අරමුණ ජාතික ධනේශ්වර රාජ්‍යයක් සඳහා අත්‍යවශ්‍ය ධනපති නිෂ්පාදන මාදිලියක් සහ ජාතික ධනපති පන්තියක් නිර්මාණය කිරීමයි. ඊට අවශ්‍ය මූලික මග පෙන්වීම ව්‍යවසායකත්ව රාජ්‍යයක් කරා ශ්‍රී ලංකාව ගෙනයාමට අවශ්‍ය කරන ගාමක බලවේගය සැපයීම සහ ආනුශංගික ආධාර සහ අනුබල ලබා දීම.
OUR LOCATIONSWhere to find us
i/footer-map-2.png
GET IN TOUCHSocial links
ශ්‍රී ලාංකීය පොදු මහජනතාවත් ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවත් එක්ව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමු.
TREASURE REPUBLIC GUARDIANS LIMITEDඅපි ගැන
OUR LOCATIONSWhere to find us
i/img-footer-map.png
GET IN TOUCHSocial links