HAVE A QUESTION?

අප සමඟ අත්වැල් බැඳගන්න

ජාතික ධනවාදී රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් විදේශ සමාගම් වෙත විකුණා දැමෙන රාජ්‍ය ආයතන පද්ධතිය මිලදී ගැනීම සඳහා පොදු මහජන අරමුදලක් නිර්මාණය කොට ජාතිය සතු කර ගමුද ? මේ අරමුණ පූරණය කරගනු සඳහා Treasure Republic Guardians Limited සමාගම ශ්‍රී ලාංකීය පොදු මහජනතාවත් ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවත් එක්ව රට බේරා ගෙන ගොඩනැඟීම සඳහා අපේක්ෂිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමු.
Address
33/C/3,
Buthgamuwa Road,
Kotuwegoda, Rajagiriya
Sri Lanka.
Call us
Nayoma  : 071 442 4406
Janaka  : 071 531 1938
Email us
info@trglk.com

    Can't read the characters here? refresh

    TREASURE REPUBLIC GUARDIANS LIMITED අපි ගැන
    අපේ අරමුණ ජාතික ධනේශ්වර රාජ්‍යයක් සඳහා අත්‍යවශ්‍ය ධනපති නිෂ්පාදන මාදිලියක් සහ ජාතික ධනපති පන්තියක් නිර්මාණය කිරීමයි. ඊට අවශ්‍ය මූලික මග පෙන්වීම ව්‍යවසායකත්ව රාජ්‍යයක් කරා ශ්‍රී ලංකාව ගෙනයාමට අවශ්‍ය කරන ගාමක බලවේගය සැපයීම සහ ආනුශංගික ආධාර සහ අනුබල ලබා දීම.
    OUR LOCATIONSWhere to find us
    i/footer-map-2.png
    GET IN TOUCHSocial links
    ශ්‍රී ලාංකීය පොදු මහජනතාවත් ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවත් එක්ව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමු.
    TREASURE REPUBLIC GUARDIANS LIMITEDඅපි ගැන
    OUR LOCATIONSWhere to find us
    i/img-footer-map.png
    GET IN TOUCHSocial links