කොටස් මිල දී ගත හැකි වන්නේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි අයට පමණි. අයදුම්පත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් පුරවන්න.
Yes
No
සමාගමේ එක් කොටසක වටිනාකම රු. 1,000.00 වන අතර අවම ආයෝජනය රු. 100,000.00 වේ. එක් අයෙකුට අයදුම් කළ හැකි අවම කොටස් ගණන 100 ක් වන අතර ඊට වඩා වැඩි ආයෝජන 100 ගුණාකාර වලින් වේ. (එක් අයෙකුට ලබා ගත හැකි උපරිම හිමිකාරීත්වය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 10 % කි. එනම් ආසන්න වශයෙන් රු. බිලියන 30 ක් පමණ වේ)
කොටස් පැවරීම සිදු කළ හැකි වන්නේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි අයෙකුට පමණි
මම ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවත් මා විසින් ඉහත සඳහන් තොරතුරු සහ මෙම අයදුම්පත්‍රයට අමුණා ඇති අනෙකුත් ලේඛණ සත්‍ය සහ නිවැරදි බවට ප්‍රකාශ කරමි. I declare that i am a citizen of Sri Lanka and above information provided by me and the documents attached hereto are true and correct.
Copyright © 2023 - 2024 Treasure Republic Guardians Limited. All Right Reserved.Powered By: Smart eDesigners .